Sunday, March 18, 2018

<a href='https://www.ebates.com/r/ISURUB?eeid=28585' target='_blank' rel='nofollow'><img src='https://www.ebates.com/images/referral/2017/ebates-referral-button.png' alt='Ebates Coupons and Cash Back' height='31' width='171' border='0'/></a>

Thursday, November 19, 2015

Neobux

 යහළුවනේ


ඔන්න තවත් ptc web එකක්.Neobux ආයතනය ලෝකයේම තියෙන number 1 Paid to click ආයතනයක්. මේ සයිට් එක හරහාත් මුදල් ඉපයීමට හැක.

 Neobux යන ආයතනයේ Rented Referells ගන්න පුළුවන් නිසා රෙෆෙරෙල්ල්ස් ල හොයාගන්න ඕනේ නැහැ.එහෙම සොයාගත්තානම් තව වාසි.ඒකයි මෙකේ තියෙන වැදගත්කම.

ඔබ ඇප කැප වී වැඩ කර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නා තරමට ඔබට සල්ලි............

එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන්  දවසට රුපියල් 3ක් වගේ එනව.රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන් දවසට රු,300යි. මාසෙට පඩිය  කීයද??????

රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීමට ඔයාගේ රෙෆෙරෙල්ල් ලින්ක් එක දීලා ඔයාගේ යහළුවන්ට සහ අනෙකුත් අයට ඔබේ රෙෆෙරෙල්ල් ලින්ක් එක යටතේ Sign up වී හැමදාම ads ක්ලික් කරන්න කියන්න ඕනේ.ඒ විතරක් මදි ඔයත් හැමදාම කහ පැහැති ඇඩ්ස් අනිවාර්යෙන් ක්ලික් කල යුතුයි.රෙෆරල්ස්ලා වර්ග 2 යටතේ ඉන්නවා.

01. Direct Referrals ඩිරෙක්ට් රෙෆරල්ස්ලා (අප විසින් මෙම වෙබ් අඩවියට අපගේ රෙෆ් ලින්ක් එක බාවිතා කරලා රෙජිස්ටර් කරවනරෙෆරස්ලා)

02. Rent Referrals රෙන්ට් රෙෆරල්ස්ලා (කුලියට ගත් සාමාජිකයින්)

ඉවසීමෙන් යුතුව වැඩ කරලා කීයක් හරි හොයාගත්තට පස්සේ අපිට පුලුවන් රෙෆරල්ස්ලා මිලදී ගන්න යම් කාලයකට එහෙම නැත්තම්
කුලියට ගන්න. එහෙම එකතු කරගත්ත හැම රෙෆරල් කෙනෙක්ම එයාලා ඇඩ් ක්ලික් කරන හැම වෙලාවකම අපිටත් කොමිස් මුදලක් ලැබෙනවා.
රෙෆරල්ස්ලා වැඩි කර ගත්ත තරමට අපි ගොඩ.
                                                           

සෑම විටම සයින් අප් වෙනකොට තවත් එක්කෙනෙක්ගේ Referell කෙනෙක් වී සයින් අප් වන්න.එතකොට ඔබටත් වාසි.මටත් වාසි.මටත්පොඩි කොමිෂන් එකක් හම්බ වේ.ඔබ යම් කෙනෙකුගේ referell   කෙනෙක් වෙන්නැතිව Sign upවුහොත් ඔබ Neobux ආයතනයේ Referell කෙනෙක් වේ.Neobux
 ආයතනයේ සිටින සාමාජිකයන්, Neobux ආයතනයට මුදලක් ගෙවා,Referell කෙනෙක් නැතිව සයින් අප් වුන කෙනාව එම මුදල් දුන්සාමාජිකයාට ලබා දේ.එකියන්නේ ඔබ යම් referell කෙනෙක් නැතිවSign Up වුහොත් ඔබ සෑම දාම ඔබ නොදැනීම යම් referellකෙනෙකුට වැඩ කරනු ලැබේ.
 
      එතකොට එම මුදල් යන්නේ Neobuxආයතනයට.Neobux ආයතනය නිකන්ම සල්ලිකාරයෝ එතකොට
 තවත් මුදල් එම ආයතනයට ඔබ ලබා දේ.මාගේ referell කෙනෙක් වුන්නැති වුනත් කමක් නැහැ.ලංකාවේ ඉන්න යම් පුද්ගලයෙකුගේ
 referell කෙනෙක් වන්න.එවිට comission මුදල් එම පුද්ගලයාට හම්බවෙයි.ඔබ කැමති නම් ඔන්න මගේ රෙෆෙරෙල්ල් ලින්ක් එකට
 ගිහින් Sign Up වන්න.

                    මෙතන ඹබන්න. (skip add )

 ඉහත ලින්කුව  ක්ලික් කර Register කියන එක ක්ලික් කරන්න.දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.

Username             : ඔබගේ නම හෝ බාවිතා කරන නම
Password              : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න.
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.
Email                      : ඔබගේ Email එක දෙන්න.
Payza/Paypal        : මෙයටත් ඔබගේ Email එක දෙන්න. (paypal,payza පසුව හදමු)
Referer                   : ඔබට neobux ගැන දැනුම් දුන්කෙනා/neobux වලට යොමු කරන්නා. (Isurubb)
Birth year                : ඔබගේ උපන් වර්ෂය.(වයස 18 වැඩි වයසක් )
Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.හරි දැන් continue එක ක්ලික් කරන්න.

වැඩේ ගොඩ.දැන් ඔබගේ Email එකට Neobux ආයතනයෙන් confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ
 හරි.LOG වෙන්න.

දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.



අනිවාර්යෙන් හැමදාම ඔය කහ පාටින් තියෙන Adsටික ක්ලික් කල යුතුමයි.



මේ ads 4 ක්ලික් කරේ නැත්නම් ඊළඟ දවසේ ඔබට ඉන්න Referells ලාගෙන් ඔබට හම්බ වෙන මුදල හම්බ වන්නේ නැත.මන් නම් කියන්නේ, තියෙන එක Add එකක් වත් මිස් කරන්න එපා ඇයි කිව්වොත් එක add එකක් බැලුවොත් එක 0.001$ සමග point එකක් හමබවේ.Points වලින් විවිද දේවල් කල හැක.අපිට තියෙන්නේ ඉතින්
 ads ක්ලික් කරලා එකතුවන සල්ලි වලින් Referells Rent එකට ගන්න එක තම..

ඊලඟට ඇඩ් ක්ලික් කිරීමෙන් ඉතිරිවන මුදල් ලබාගන්න නම් අපිටපේපැල් හො පේසා ගිණුමක් තිබීම අත්‍යාවශ්‍යයි. අපේ බැංකු ගිණුමට

 වීසා කාඩ් එකට ක්‍රෙඩිට් කාඩ් එකට මාස්ටර් කාඩ් එකට එහෙම නැත්තම් චෙක් පතකින් මුදල් ලබා ගැනීමටත් පේපැල් හො පේසා
 ගිණුමක් තිබිය යුතුමයි.
 දැනට මුදල් හොයමු.paypal
 හදාගමු පස්සේ.
                                                  ඔබ සැමට සුබ දවසක්......


android game Computer එකෙන් ගහමුද?

android game Computer එකෙන් ගහමුද?

Bluestacks

යාලුවනෙ අද කියන්න යන්නෙ android phone වල  වැඩ කිඩ ඔක්කොම ඔයගෙ laptop එකෙන් destop computer එකෙන් කරන්න පුලුවන් software එකක් මේක ගැන දන්න අයත් ඇති. 


මේකෙන් පුලුවන් ඔයා phone එකේ ආසම game හැම එකක්ම සෙල්ලම් කරන්න.


fb lite,viber,sinhala joke,bukiya  වුනත් වැඩ කරනව යලුවනෙ...... මෙකට ram එකනම් 2gb ram එකක්නම් ඔනි.  
එහෙනම් මෙ ලින්ක් එකෙන් මෙතනින්බාගන්නකො..(please skip add) 

* size- 262mb.

Wednesday, November 18, 2015

Sri lanka



මම මගෙ රටට ගොඩක් ආදරෙයි  මගෙ යාලුවනේ.
                                                    අද මම එ නිසා  අපෙ රටේ සුන්දර දසුන් ටිකක් ඔයාලට ගෙනව.




















ගොඩක් අය  මේව බලන්න ගිහින් ඇතිනෙ.

මෙ වගෙ ලස්සන රටක අපි ඉපදුන එකට අපි ගොඩක් සතුටු වෙමු.
අපි ගොඩක් පින් කරල තියෙනව මෙහෙම රටක ඉපදෙන්න.




මේ අපේ  බෞද්ධ මේක අපි රැකගමු.
                        සතුටෙන් ඉන්න.. සුබ දවසක්.!

Clixsense

   Clixsense

           

යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ
කොහොමද කියලා.
                               එහෙනම් වැඩේට බහිමු...
Clixsense යනු ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !
මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්.

ඔයාලා දන්නවනේ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනවා කියලා.ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනවා. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒවා. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනවා. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා.
                                                  ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම් නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ.ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනවා.ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙනවා.ව්‍යාජ ඒවා අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5 ක් වගේ දෙනවා කියලා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.
                                                                                         එහෙනම් අපි දැන් බලමු ClixSense සයිට් එකේ නිවැරදිව ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.
                          මුලින්ම පහල Link 1 ක්ලික් කරන්න.

http://www.clixsense.com/?8296192

ෆෝරමයෙ අහල තියෙන දේවල් ටික හරියට පුරවලා පහලින් තියෙන REGISTER කියන තැන ක්ලික් කරන්න.
             දැන් ඔයාලගෙ ඊමේල් ඇඩ්‍රස් එකට මෙයාලගෙන් ඊමේල් එකක් ඇවිල්ල ඇති. අන්න ඒ ඊමේල් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාල නැවතත් අදාල වෙබ් අඩවියට යාවි.
දැන් ඒකෙ LOGIN කියන බට්න් එක ක්ලික් කරලා ඔබේ යූසර් නේම් පාස් වර්ඩ් දීලා එතන තියෙන ඉංග්‍රීසි අකුරු පහේ වෙරිෆිකේෂන් කෝඩ් එක නිවැරදිව ඇතුල්කරලා ඔයාගෙ ගිණුමට ලොග් වෙන්න.
දැන් ඔයාලා Clixsence අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉවරයි. ඒ වගේම තවත් අමතර ආදායම් මාර්ගයක් පටන් අරගෙන ඉවරයි. දැන් තියෙන්නෙ ඉපයීම පටන් ගන්න එකයි. සයිට් එකට ඇතුළුවුනාට පස්සෙ උඩින් තියෙන view ads කියන ටැබ් එක ක්ලික් කරන්න. එතකොට අද දවසට අදාලව ඔයාලට ලැබී ඇති දැන්වීම් පෙන්වාවි. දැන් කරන්න තියෙන්නෙ.

1) එයින් එකක් ක්ලික් කරන්න
2) දැන් ඔබට පින්තුරයක් පෙන්වනු දැකිය හැක.එයින් පූසාව ක්ලික් කරන්න.
3) එවිට වෙලාවක් යනවා දැකිය හැක.එය අවසන් වන තුරු සිටින්න.
4) වෙලාව අවසන් වුනු පසු close කරන්න.
ඔබගේ Account එකට ඔබේ මුදල්
ගොස් ඇත.ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම User Name, Password දීලා log වෙලා ඇඩ්ස් ක්ලික් කරන්න.
හොඳ ඉවසීමකින් උත්සාහෙකින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ටික කාලයක් යද්දි හොඳ ගානක් හොයන්න පුළුවන් අනිවාර්යෙන්ම.
එහෙනම් අදට ඉවරයි.ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.
                                                   සුභ දවසක්!!!

Monday, November 16, 2015

Internet Money


 Internet eken aththatama salli hoyanna puluwanda?                                                                                                                



Yaluwane godak aya danna deyak wagema nodanna ayath innwa me gana nam.E money gana oyala danna nodanna godak dewal ekka lagadima e money padam malawak oyalata mama aran enna sudanam.
             
                  Sinhadeshaye api oyalta kyala dennam sinha deshayata pita rata mudal genna ganna krama gana.aththa kiyala prashna nathuwa igena gamu e money gana.
                                                                                                  
                 Balaporoththuwen inna lagadima 
                                                               e money padam malawa oyalata genawa mama.



Hedinwima

        


Yaluwane me mage palaweni blog eka 2015/10/16 tama aramba kare.mn me blog gana igena ganna gaman meka haduwe.mama balaporoththuwenwa oyalata godak wadagath lipi meke pala karanna.
                                                                    
                                                                     ape sinhadeshaye sinhala kollo kellonta wadagath blog ekak lesa mama danna hama danumakma meke idiripath karanna mama uthsaha kranawa.
                                                           
                                                              Mage blog eke waradi adupadu wenna puluwan oyala     ewa mta pennala denna.    me blog eka pilibada adahas,yojana chodana mama oyalagen balaporoththuwenwa.e wagema ewa mama sadarayen adarayen pili gannawa.
                                
                                   ehemanam mage blog eka samaga hamadama inna kiyala oyalata adarayen illa sitinawa.