යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ
කොහොමද කියලා.
එහෙනම් වැඩේට බහිමු...
Clixsense යනු ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !
මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්.
ඔයාලා දන්නවනේ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනවා කියලා.ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනවා. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒවා. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනවා. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා.
ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම් නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ.ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනවා.ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙනවා.ව්‍යාජ ඒවා අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5 ක් වගේ දෙනවා කියලා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.
එහෙනම් අපි දැන් බලමු ClixSense සයිට් එකේ නිවැරදිව ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.
මුලින්ම පහල Link 1 ක්ලික් කරන්න.
http://www.clixsense.com/?8296192
ෆෝරමයෙ අහල තියෙන දේවල් ටික හරියට පුරවලා පහලින් තියෙන REGISTER කියන තැන ක්ලික් කරන්න.
දැන් ඔයාලගෙ ඊමේල් ඇඩ්‍රස් එකට මෙයාලගෙන් ඊමේල් එකක් ඇවිල්ල ඇති. අන්න ඒ ඊමේල් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාල නැවතත් අදාල වෙබ් අඩවියට යාවි.
දැන් ඒකෙ LOGIN කියන බට්න් එක ක්ලික් කරලා ඔබේ යූසර් නේම් පාස් වර්ඩ් දීලා එතන තියෙන ඉංග්‍රීසි අකුරු පහේ වෙරිෆිකේෂන් කෝඩ් එක නිවැරදිව ඇතුල්කරලා ඔයාගෙ ගිණුමට ලොග් වෙන්න.
දැන් ඔයාලා Clixsence අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉවරයි. ඒ වගේම තවත් අමතර ආදායම් මාර්ගයක් පටන් අරගෙන ඉවරයි. දැන් තියෙන්නෙ ඉපයීම පටන් ගන්න එකයි. සයිට් එකට ඇතුළුවුනාට පස්සෙ උඩින් තියෙන view ads කියන ටැබ් එක ක්ලික් කරන්න. එතකොට අද දවසට අදාලව ඔයාලට ලැබී ඇති දැන්වීම් පෙන්වාවි. දැන් කරන්න තියෙන්නෙ.
1) එයින් එකක් ක්ලික් කරන්න
2) දැන් ඔබට පින්තුරයක් පෙන්වනු දැකිය හැක.එයින් පූසාව ක්ලික් කරන්න.
3) එවිට වෙලාවක් යනවා දැකිය හැක.එය අවසන් වන තුරු සිටින්න.
4) වෙලාව අවසන් වුනු පසු close කරන්න.
ඔබගේ Account එකට ඔබේ මුදල්
ගොස් ඇත.ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම User Name, Password දීලා log වෙලා ඇඩ්ස් ක්ලික් කරන්න.
හොඳ ඉවසීමකින් උත්සාහෙකින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ටික කාලයක් යද්දි හොඳ ගානක් හොයන්න පුළුවන් අනිවාර්යෙන්ම.
එහෙනම් අදට ඉවරයි.ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.
සුභ දවසක්!!!

No comments:
Post a Comment