ඔන්න තවත් ptc web එකක්.Neobux ආයතනය ලෝකයේම තියෙන number 1 Paid to click ආයතනයක්. මේ සයිට් එක හරහාත් මුදල් ඉපයීමට හැක.
Neobux යන ආයතනයේ Rented Referells ගන්න පුළුවන් නිසා රෙෆෙරෙල්ල්ස් ල හොයාගන්න ඕනේ නැහැ.එහෙම සොයාගත්තානම් තව වාසි.ඒකයි මෙකේ තියෙන වැදගත්කම.
ඔබ ඇප කැප වී වැඩ කර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නා තරමට ඔබට සල්ලි............
එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන් දවසට රුපියල් 3ක් වගේ එනව.රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන් දවසට රු,300යි. මාසෙට පඩිය කීයද??????
රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීමට ඔයාගේ රෙෆෙරෙල්ල් ලින්ක් එක දීලා ඔයාගේ යහළුවන්ට සහ අනෙකුත් අයට ඔබේ රෙෆෙරෙල්ල් ලින්ක් එක යටතේ Sign up වී හැමදාම ads ක්ලික් කරන්න කියන්න ඕනේ.ඒ විතරක් මදි ඔයත් හැමදාම කහ පැහැති ඇඩ්ස් අනිවාර්යෙන් ක්ලික් කල යුතුයි.රෙෆරල්ස්ලා වර්ග 2 යටතේ ඉන්නවා.
01. Direct Referrals ඩිරෙක්ට් රෙෆරල්ස්ලා (අප විසින් මෙම වෙබ් අඩවියට අපගේ රෙෆ් ලින්ක් එක බාවිතා කරලා රෙජිස්ටර් කරවනරෙෆරස්ලා)
02. Rent Referrals රෙන්ට් රෙෆරල්ස්ලා (කුලියට ගත් සාමාජිකයින්)
ඉවසීමෙන් යුතුව වැඩ කරලා කීයක් හරි හොයාගත්තට පස්සේ අපිට පුලුවන් රෙෆරල්ස්ලා මිලදී ගන්න යම් කාලයකට එහෙම නැත්තම්
කුලියට ගන්න. එහෙම එකතු කරගත්ත හැම රෙෆරල් කෙනෙක්ම එයාලා ඇඩ් ක්ලික් කරන හැම වෙලාවකම අපිටත් කොමිස් මුදලක් ලැබෙනවා.
රෙෆරල්ස්ලා වැඩි කර ගත්ත තරමට අපි ගොඩ.
සෑම විටම සයින් අප් වෙනකොට තවත් එක්කෙනෙක්ගේ Referell කෙනෙක් වී සයින් අප් වන්න.එතකොට ඔබටත් වාසි.මටත් වාසි.මටත්පොඩි කොමිෂන් එකක් හම්බ වේ.ඔබ යම් කෙනෙකුගේ referell කෙනෙක් වෙන්නැතිව Sign upවුහොත් ඔබ Neobux ආයතනයේ Referell කෙනෙක් වේ.Neobux
ආයතනයේ සිටින සාමාජිකයන්, Neobux ආයතනයට මුදලක් ගෙවා,Referell කෙනෙක් නැතිව සයින් අප් වුන කෙනාව එම මුදල් දුන්සාමාජිකයාට ලබා දේ.එකියන්නේ ඔබ යම් referell කෙනෙක් නැතිවSign Up වුහොත් ඔබ සෑම දාම ඔබ නොදැනීම යම් referellකෙනෙකුට වැඩ කරනු ලැබේ.
එතකොට එම මුදල් යන්නේ Neobuxආයතනයට.Neobux ආයතනය නිකන්ම සල්ලිකාරයෝ එතකොට
තවත් මුදල් එම ආයතනයට ඔබ ලබා දේ.මාගේ referell කෙනෙක් වුන්නැති වුනත් කමක් නැහැ.ලංකාවේ ඉන්න යම් පුද්ගලයෙකුගේ
referell කෙනෙක් වන්න.එවිට comission මුදල් එම පුද්ගලයාට හම්බවෙයි.ඔබ කැමති නම් ඔන්න මගේ රෙෆෙරෙල්ල් ලින්ක් එකට
ගිහින් Sign Up වන්න.
මෙතන ඹබන්න. (skip add )
ඉහත ලින්කුව ක්ලික් කර Register කියන එක ක්ලික් කරන්න.දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.
Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම
Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න.
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.
Email : ඔබගේ Email එක දෙන්න.
Payza/Paypal : මෙයටත් ඔබගේ Email එක දෙන්න. (paypal,payza පසුව හදමු)
Referer : ඔබට neobux ගැන දැනුම් දුන්කෙනා/neobux වලට යොමු කරන්නා. (Isurubb)
Birth year : ඔබගේ උපන් වර්ෂය.(වයස 18 වැඩි වයසක් )
Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.හරි දැන් continue එක ක්ලික් කරන්න.
වැඩේ ගොඩ.දැන් ඔබගේ Email එකට Neobux ආයතනයෙන් confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ
හරි.LOG වෙන්න.
දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.
අනිවාර්යෙන් හැමදාම ඔය කහ පාටින් තියෙන Adsටික ක්ලික් කල යුතුමයි.
මේ ads 4 ක්ලික් කරේ නැත්නම් ඊළඟ දවසේ ඔබට ඉන්න Referells ලාගෙන් ඔබට හම්බ වෙන මුදල හම්බ වන්නේ නැත.මන් නම් කියන්නේ, තියෙන එක Add එකක් වත් මිස් කරන්න එපා ඇයි කිව්වොත් එක add එකක් බැලුවොත් එක 0.001$ සමග point එකක් හමබවේ.Points වලින් විවිද දේවල් කල හැක.අපිට තියෙන්නේ ඉතින්
ads ක්ලික් කරලා එකතුවන සල්ලි වලින් Referells Rent එකට ගන්න එක තම..
ඊලඟට ඇඩ් ක්ලික් කිරීමෙන් ඉතිරිවන මුදල් ලබාගන්න නම් අපිටපේපැල් හො පේසා ගිණුමක් තිබීම අත්‍යාවශ්‍යයි. අපේ බැංකු ගිණුමට
වීසා කාඩ් එකට ක්‍රෙඩිට් කාඩ් එකට මාස්ටර් කාඩ් එකට එහෙම නැත්තම් චෙක් පතකින් මුදල් ලබා ගැනීමටත් පේපැල් හො පේසා
ගිණුමක් තිබිය යුතුමයි.
දැනට මුදල් හොයමු.paypal
හදාගමු පස්සේ.
ඔබ සැමට සුබ දවසක්......
























