android game Computer එකෙන් ගහමුද?
Bluestacks
යාලුවනෙ අද කියන්න යන්නෙ android phone වල වැඩ කිඩ ඔක්කොම ඔයගෙ laptop එකෙන් destop computer එකෙන් කරන්න පුලුවන් software එකක් මේක ගැන දන්න අයත් ඇති.
මේකෙන් පුලුවන් ඔයා phone එකේ ආසම game හැම එකක්ම සෙල්ලම් කරන්න.
fb lite,viber,sinhala joke,bukiya වුනත් වැඩ කරනව යලුවනෙ...... මෙකට ram එකනම් 2gb ram එකක්නම් ඔනි.
එහෙනම් මෙ ලින්ක් එකෙන් මෙතනින්බාගන්නකො..(please skip add)
* size- 262mb.


No comments:
Post a Comment